ශිෂ්‍යනායක නිල ලාංජන පැළදවීම 2015 – 2016
2015 – 2016 වර්ෂ සදහා ශිෂ්‍යනායක නිල ලාංජන පැළදවීම 2015/09/28 දින විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවැත්විය. විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන නැගෙනහිර පළාත් මහා බැංකු නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.ඩී.ඒ.ධර්මකීර්ති මහතා හා එම මැතිනිය, අංකුඹුර පොලිස් ස්ථානාධිපති ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවතුනු මේ උත්සවයේදී ශිෂ්‍යයනායක නායිකාවන් 55 දෙනෙකු නිල ලාංජන පලදින ලදී.
2015- 2016 ශිෂ්‍යනායක මණ්ඩලය
ප්‍රධාන ශිෂ්‍යනායක - ඒ.ජි.එල්.එම්.ආරියරත්න
ප්‍රධාන ශිෂ්‍යනායිකා - එච්.ජි.ඩබ්.එම්. චන්ද්‍රසේන
උප ප්‍රධාන ශිෂ්‍යනායක - ජි.ජි.එස්.එන්.චන්ද්‍රරත්න
ජි.ජි.එස්.කුමාර
උප ප්‍රධාන ශිෂ්‍යනායිකා - පි.එන්.ජයවර්ධන
ඩි.ජි.ඩබ්.එම්.සුභසිංහ
කණිෂ්ඨ ශිෂ්‍යනායකයින් - 19
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායකයින් - 30
- Usefull Links



